Saturday, May 8, 2010

මූණුපොතේ පිංතූර ලොකු කරලා බලමුද...?



පව්කාර කමට හා හා පුර කියල ලියන්න හිතුනෙත් මූණු පොත ගැනමයි. පව්කාර කමට කියුවේ, අපේ කට්ටියට මූණු පොතට මූණ දාගත්තම මෙලො සිහියක් නැනෙ, ඇදන් ඉන්න ඇදුම් කවුරුහරි ගලවගෙන ගියත් දන්නේ නැ. එච්චරටම ඇබ්බැහි වෙලා නෙව.

කියන්න යන්නෙ මහ ලොකු දෙකුත් නෙමෙයි Browser එකට add කරගන්න පුලුවන් පොඩි Extension එකක් ගැන. මූණුපොතේ රස්තියදු ගහන කොට අපට හමබවෙන පින්තුර බලන්න ගියම ඒ පින්තුරෙ උඩ කොටලා (Click) වෙනමම page එකකට යන්න එපැයි. මටනම් මේක එපාවෙන වැඩක් තමයි.

Facebook Photo Zoom කියන Extension එකෙන් පුලුවන් අපි ඉන්න තැනම ඉදන් පින්තුරෙ ලොකු කරලා බලන්න. ඒ කියන්නෙ අපි හිතමු කගේ හරි Profile Picture එකක් පැහදිළි මදි ඒක නිස අපට ඒක ලොකු කරල බලන්න ඔනෙ, සාමාන‍යයෙන් අපි කරන්නේ එයගේ Profile Picture Album එකට ගිහින් බලන එකනේ. මේ Extension එක දාගත්තාම එහෙම දුක් විදින්න ඔනෙ නැ. අපට කරන්න තියෙන්නේ Cursor එක ඒ පින්තුරෙ උඩට ගෙනියන එක විතරයි.

පවිච්චි කරලා බලන්න කොච්චර Simple ප්ලැන් එකක්ද කියල..



Chrome - Facebook Photo Zoom