ගොඩාක් දවසක ඉදන් බ්ලොග් එකක් ලියන්න ඔනෙ ඔනෙ කියල හිතුනත් කොහින්ද අපට ඔවට වෙලවක්. අව්රුද්දට දවස් 365ක් තියෙනවලුනෙ ඒ 365න් 300ක් විතර ඉන්නේ විභාග භීතිකවෙන්නේ ඉන්නේ. Regular exam ලියනව අයෙත් Repeat exam ලියනව ඕක තමය් අපේ ජීවිතේ. ගොඩක් දවසකින් මාසයක් විතර නිවඩු.
දෑන් මතක් උනේ අද අපෙ දවසනේ (කම්කරු දිනයනේ). ඔන්න එහෙනම් දිනුකත් අද ඉදන් පුලුවන් හෑම වෙලාවකම මොනව හරි ලියන්න හිතගෙන ඉන්නේ. ඔයලත් ඉතින් පුලුවන් වෙලවක Comment එකක් එහෙම දාල සහයොගයක් දෙන්න.